සූරා අද්-දුකාන් 44:7
7අද්-දුකාන් 44:7
رَبِّ السَّمَٰوَٰتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ٧
Rabbis samaawaati wal ardi wa maa bainahumaa; in kuntum mooqineen
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.