قرآن دیسیQuran Desi
සූරා අල්-ෆජ්ර් · الفجر

සූරා අල්-ෆජ්ර් 89:16

16අල්-ෆජ්ර් 89:16

وَأَمَّآ إِذَا مَا ابْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ ١٦

Wa ammaaa izaa mabtalaahu faqadara `alaihi rizqahoo fa yaqoolu Rabbeee ahaanan

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.

දර්ශනය

අරාබි අකුරු

කියවීම