සූරා අල්-ෆුර්කාන් 25:52
52අල්-ෆුර්කාන් 25:52
فَلَا تُطِعِ الْكَٰفِرِينَ وَجَٰهِدْهُم بِهِۦ جِهَادًا كَبِيرًا ٥٢
Falaa tuti`il kaafireena wa jaahidhum bihee jihaadan kabeeraa
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්රමයකින් යුතුව උත්සාහ කරනු.