සූරා අල්-ෆුර්කාන් 25:51
51අල්-ෆුර්කාන් 25:51
وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِى كُلِّ قَرْيَةٍ نَّذِيرًا ٥١
Wa law shi`naa laba`asnaa fee kulli qar yatin nazeeraa
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.