සූරා ගාෆිර් 40:23
23ගාෆිර් 40:23
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍ مُّبِينٍ ٢٣
Wa laqad arsalnaa Moosaa bi Aayaatinaa wa sultaanim mubeen
සිංහලසිංහල පරිවර්තනය
තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග යැව්වෙමු.