සූරා ඉබ්රාහීම් 14:50
50ඉබ්රාහීම් 14:50
سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ النَّارُ ٥٠
Saraabeeluhum min qatiraaninw wa taghshaa wujoohahumun Naar
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනු ඇත.