قرآن دیسیQuran Desi
සූරා අල්-ඉන්සාන් · الإنسان

සූරා අල්-ඉන්සාන් 76:8

8අල්-ඉන්සාන් 76:8

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا ٨

Wa yut``imoonat ta`aama `alaa hubbihee miskeenanw wa yatemanw wa aseeraa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම