සූරා අල්-ඉන්සාන් 76:7
7අල්-ඉන්සාන් 76:7
يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا ٧
Yoofoona binnazri wa yakhaafoona yawman kaana sharruhoo mustateeraa
සිංහලසිංහල පරිවර්තනය
ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.