සූරා අල්-ඉන්සාන් 76:6
6අල්-ඉන්සාන් 76:6
عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا ٦
Aynany yashrabu bihaa `ibaadul laahi yafajjiroonahaa tafjeeraa
සිංහලසිංහල පරිවර්තනය
(එය) උල්පතකි. එමගින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට) පීරා ගලා යන්නට සලස්වති.