قرآن دیسیQuran Desi
සූරා අල්-ඉන්ශිකාක් · الإنشقاق

සූරා අල්-ඉන්ශිකාක් 84:21

21අල්-ඉන්ශිකාක් 84:21

وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩ ٢١ ۩

Wa izaa quri`a `alaihimul Quraanu laa yasjudoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම