قرآن دیسیQuran Desi
සූරා අල්-ජාසියා · الجاثية

සූරා අල්-ජාසියා 45:7

7අල්-ජාසියා 45:7

وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ ٧

Wailul likulli affaakin aseem

සිංහලසිංහල පරිවර්තනය

මහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුටම විනාශය අත් වේවා!

දර්ශනය

අරාබි අකුරු

කියවීම