සූරා අල්-ජින් 72:18
18අල්-ජින් 72:18
وَأَنَّ الْمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ اللَّهِ أَحَدًا ١٨
Wa annal masaajida lillaahi falaa tad`oo ma`al laahi ahadaa
සිංහලසිංහල පරිවර්තනය
තවද නියත වශයෙන්ම මස්ජිදයන් අල්ලාහ් සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් සමග කිසිවෙක් නොඅයදිනු.