සූරා අල්-ජින් 72:20
20අල්-ජින් 72:20
قُلْ إِنَّمَآ أَدْعُوا۟ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًا ٢٠
Qul innamaaa ad`oo rabbee wa laaa ushriku biheee ahadaa
සිංහලසිංහල පරිවර්තනය
“නියත වශයෙන්ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිවය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නොකරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.