සූරා අල්-ජින් 72:21
21අල්-ජින් 72:21
قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا ٢١
Qul innee laaa amliku lakum darranw wa laa rashadaa
සිංහලසිංහල පරිවර්තනය
“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.