සූරා අල්-කහ්ෆ් 18:100
100අල්-කහ්ෆ් 18:100
وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَٰفِرِينَ عَرْضًا ١٠٠
Wa `aradnaa jahannama Yawma`izil lilkaafireena `ardaa
සිංහලසිංහල පරිවර්තනය
එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.