සූරා අල්-කහ්ෆ් 18:23
23අල්-කහ්ෆ් 18:23
وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا ٢٣
Wa laa taqoolanna lishai`in innee faa`ilun zaalika ghadaa
සිංහලසිංහල පරිවර්තනය
තවද යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය.