قرآن دیسیQuran Desi
සූරා අල්-මුද්දස්සිර් · المدثر

සූරා අල්-මුද්දස්සිර් 74:56

56අල්-මුද්දස්සිර් 74:56

وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ ٥٦

Wa maa yazkuroona illaaa any yashaaa`al laah; Huwa ahlut taqwaa wa ahlul maghfirah

සිංහලසිංහල පරිවර්තනය

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම