قرآن دیسیQuran Desi
සූරා අල්-මුඃමිනූන් · المؤمنون

සූරා අල්-මුඃමිනූන් 23:8

8අල්-මුඃමිනූන් 23:8

وَالَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ٨

Wallazeena hum li amaanaatihim wa `ahdihim raa`oon

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම