සූරා අල්-මුසම්මිල් 73:16
16අල්-මුසම්මිල් 73:16
فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَٰهُ أَخْذًا وَبِيلًا ١٦
Fa`asaa Fir`awnur Rasoola fa akhaznaahu akhzanw wabeelaa
සිංහලසිංහල පරිවර්තනය
නමුත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු.