සූරා අල්-මුසම්මිල් 73:17
17අල්-මුසම්මිල් 73:17
فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَٰنَ شِيبًا ١٧
Fakaifa tattaqoona in kafartum yawmany yaj`alul wildaana sheeba
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද?