සූරා අන්-නම්ල් 27:5
5අන්-නම්ල් 27:5
أُو۟لَٰٓئِكَ الَّذِينَ لَهُمْ سُوٓءُ الْعَذَابِ وَهُمْ فِى الْءَاخِرَةِ هُمُ الْأَخْسَرُونَ ٥
Ulaaa`ikal lazeena lahum sooo`ul `azaabi wa hum fil Aakhirati humul akhsaroon
සිංහලසිංහල පරිවර්තනය
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.