සූරා අන්-නම්ල් 27:6
6අන්-නම්ල් 27:6
وَإِنَّكَ لَتُلَقَّى الْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ ٦
Wa innaka latulaqqal Qur-aana mil ladun Hakeemin `Aleem
සිංහලසිංහල පරිවර්තනය
තවද (නබිවරය,) සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය.