සූරා අන්-නම්ල් 27:72
72අන්-නම්ල් 27:72
قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِى تَسْتَعْجِلُونَ ٧٢
Qul `asaaa any-yakoona radifa lakum ba`dul lazee tasta`jiloon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා ඉක්මනින් පතන දැයින් කොටසක් නුඹලාට ළඟා වනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.