قرآن دیسیQuran Desi
සූරා අන්-නම්ල් · النمل

සූරා අන්-නම්ල් 27:71

71අන්-නම්ල් 27:71

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ٧١

Wa yaqooloona mataa haazal wa`du in kuntum saadiqeen

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම