සූරා අර්-රහ්මාන් 55:76
76අර්-රහ්මාන් 55:76
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِىٍّ حِسَانٍ ٧٦
Muttaki`eena `alaa rafratin khudrinw wa `abqariyyin hisaan
සිංහලසිංහල පරිවර්තනය
(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.