සූරා අර්-රූම් 30:17
17අර්-රූම් 30:17
فَسُبْحَٰنَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ ١٧
Fa Subhaanal laahi heena tumsoona wa heena tusbihoon
සිංහලසිංහල පරිවර්තනය
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.