සූරා අෂ්-ෂුඅරා 26:102
102අෂ්-ෂුඅරා 26:102
فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ ١٠٢
Falaw anna lanaa karratan fanakoona minal mu`mineen
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.