සූරා අෂ්-ෂුඅරා 26:103
103අෂ්-ෂුඅරා 26:103
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ١٠٣
Inna fee zaalika la Aayatanw wa maa kaana aksaruhum mu`mineen
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.