සූරා අෂ්-ෂුඅරා 26:106
106අෂ්-ෂුඅරා 26:106
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ١٠٦
Iz qaala lahum akhoohum Noohun alaa tattaqoon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.