සූරා අෂ්-ෂුඅරා 26:173
173අෂ්-ෂුඅරා 26:173
وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَآءَ مَطَرُ الْمُنذَرِينَ ١٧٣
Wa amtarnaa `alaihim mataran fasaaa`a matarul munzareen
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.