සූරා අෂ්-ෂුඅරා 26:174
174අෂ්-ෂුඅරා 26:174
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ١٧٤
Inna fee zaalika la Aayah; wa maa kaana aksaruhum mu`mineen
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.