සූරා අෂ්-ෂුඅරා 26:18
18අෂ්-ෂුඅරා 26:18
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ ١٨
Qaala alam nurabbika feenaa waleedanw wa labista feenaa min `umurika sineen
සිංහලසිංහල පරිවර්තනය
අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.