සූරා අෂ්-ෂුඅරා 26:19
19අෂ්-ෂුඅරා 26:19
وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ الْكَٰفِرِينَ ١٩
Wa fa`alta fa`latakal latee fa`alta wa anta minal kaafireen
සිංහලසිංහල පරිවර්තනය
තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසීය.)