සූරා අෂ්-ෂුඅරා 26:187
187අෂ්-ෂුඅරා 26:187
فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَآءِ إِن كُنتَ مِنَ الصَّٰدِقِينَ ١٨٧
Fa asqit `alainaa kisafam minas samaaa`i in kunta minas saadiqeen
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.