සූරා අෂ්-ෂුඅරා 26:61
61අෂ්-ෂුඅරා 26:61
فَلَمَّا تَرَٰٓءَا الْجَمْعَانِ قَالَ أَصْحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ٦١
Falammaa taraaa`al jam`aani qaala as haabu Moosaaa innaa lamudrakoon
සිංහලසිංහල පරිවර්තනය
කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.