قرآن دیسیQuran Desi
සූරා අෂ්-ෂුඅරා · الشعراء

සූරා අෂ්-ෂුඅරා 26:62

62අෂ්-ෂුඅරා 26:62

قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ٦٢

Qaala kallaaa inna ma`iya Rabbee sa yahdeen

සිංහලසිංහල පරිවර්තනය

එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම