සූරා අත්-තූර් 52:36
36අත්-තූර් 52:36
أَمْ خَلَقُوا۟ السَّمَٰوَٰتِ وَالْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ٣٦
Am khalaqus samaawaati wal ard; bal laa yooqinoon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නොකරති.