සූරා අත්-තූර් 52:37
37අත්-තූර් 52:37
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَۣيْطِرُونَ ٣٧
Am`indahum khazaaa`inu rabbika am humul musaitiroon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?