සූරා අත්-තූර් 52:45
45අත්-තූර් 52:45
فَذَرْهُمْ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ الَّذِى فِيهِ يُصْعَقُونَ ٤٥
Fazarhum hatta yulaaqoo yawmahumul lazee feehi yus`aqoon
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.