සූරා අත්-තූර් 52:46
46අත්-තූර් 52:46
يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ ٤٦
Yawma laa yughnee `anhum kaidumhum shai`anw wa laa hum yunsaroon
සිංහලසිංහල පරිවර්තනය
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.