සූරා යාසීන් 36:6
6යාසීන් 36:6
لِتُنذِرَ قَوْمًا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ ٦
Litunzira qawmam maaa unzira aabaaa`uhum fahum ghaafiloon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසය.