සූරා යාසීන් 36:7
7යාසීන් 36:7
لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ ٧
Laqad haqqal qawlu `alaaa aksarihim fahum laa yu`minoon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින්ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නොකරති.