සූරා යාසීන් 36:68
68යාසීන් 36:68
وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ ٦٨
Wa man nu `ammirhu nunakkishu fil-khalq; afalaa ya`qiloon
සිංහලසිංහල පරිවර්තනය
තවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙම් ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නොවේද?