සූරා යූසුෆ් 12:60
60යූසුෆ් 12:60
فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ ٦٠
Fa il lam taatoonee bihee falaa kaila lakum `indee wa laa taqraboon
සිංහලසිංහල පරිවර්තනය
නමුත් නුඹලා මා වෙත ඔහු නොගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නොවනු.