සූරා යූසුෆ් 12:61
61යූසුෆ් 12:61
قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ ٦١
Qaaloo sanuraawidu `anhu abaahu wa innaa lafaa`iloon
සිංහලසිංහල පරිවර්තනය
ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන්ම අප එය සිදු කරන්නෝමය යැයි ඔවුහු පැවසූහ.