قرآن دیسیQuran Desi
සූරා අද්-දාරියාත් · الذاريات

සූරා අද්-දාරියාත් 51:18

18අද්-දාරියාත් 51:18

وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ١٨

Wa bilashaari hum yastaghfiroon

සිංහලසිංහල පරිවර්තනය

තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම