قرآن دیسیQuran Desi
සූරා අද්-දාරියාත් · الذاريات

සූරා අද්-දාරියාත් 51:28

28අද්-දාරියාත් 51:28

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍ ٢٨

Fa awjasa minhm khee fatan qaaloo laa takhaf wa bashsharoohu bighulaamin `aleem

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.

දර්ශනය

අරාබි අකුරු

කියවීම