قرآن دیسیQuran Desi
සූරා අද්-දාරියාත් · الذاريات

සූරා අද්-දාරියාත් 51:51

51අද්-දාරියාත් 51:51

وَلَا تَجْعَلُوا۟ مَعَ اللَّهِ إِلَٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ ٥١

Wa laa taj`aloo ma`al laahi ilaahan aakhara innee lakum minhu nazeerum mubeen

සිංහලසිංහල පරිවර්තනය

තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.

දර්ශනය

අරාබි අකුරු

කියවීම