සූරා අස්-සුක්රුෆ් 43:4
4අස්-සුක්රුෆ් 43:4
وَإِنَّهُۥ فِىٓ أُمِّ الْكِتَٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ ٤
Wa innahoo feee Ummil Kitaabi Ladainaa la`aliyyun hakeem
සිංහලසිංහල පරිවර්තනය
තවද නියත වශයෙන්ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.