සූරා අස්-සුක්රුෆ් 43:3
3අස්-සුක්රුෆ් 43:3
إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ ٣
Innaa ja`alnaahu Quraanan `Arabiyyal la`allakum ta`qiloon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන්ම අපි එය පත් කළෙමු.